ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට
වැල්ලම්පිටිය සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ ඉකුත් (31) දින පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු සිටින ධනුෂ්ක නැමැත්තා ගේ අනු දැනුම මත සිදුව ඇති බව තොරතුරු හෙළිව ඇති බව පොලිසිය පවසයි.