(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන යතුරු පැදිවලින් පැමිණි පිරිසක් මතුගම මූල්‍ය ආයතනයකට පහරදී අලාබ හානි කොට පලා ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි
එම ප්‍රහාරයෙන් මුල්‍ය ආයතනයේ ඉදිරිපස වීදුරු ජනෙල්වලට බරපතළ අලාභ සිදු වී ඇත.
එම අවස්ථාවේදී මූල්‍ය ආයතනය වසා තිබී ඇතැයි පොලිසිය කියයි.
පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd