(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තුනේ කණුව ගම්වාසින් හා පුත්තලම කුරූණෑගල මාර්ගය එම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් වසා දමා පුත්තලම මුලස්ථාන පොලිසියට හා ඉඩම් හිමිකරුවකුට විරෝධය දක්වා අද (11) උදෑසන සිට විරෝධතාවක් අරඹා තිබේ.
මෙසේ විරෝධතාවයට එක්වු තුනේ කනුව ගම්වාසින් පවසා සිටියේ තම ගම්මානයට ගමන් ගන්නා බොරළුවැව මාර්ගයට හානි වන ආකාරයෙන් පුද්ගලික ඉඩම් හිමිකරුවකු එම ඉඩම හරහා ගලා යමින් තිබු ඇල මාර්ග කිපයක් මාර්ගය අසල දැවැන්ත කානු කපා දැමිමේන් මාර්ගයට හානි සිදුව ඇති බවයි.
ඒ පිළිබදව පුත්තලම පොලිසියට පැමිනිලි කර තිබුනද එයට පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවු බවයි.
මෙම විරෝධතාවය හේතුවෙන් පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවති තිබු බව පොලිසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලම කුරුණෑගල මාර්ගය වසා විරෝධතාවක්