
(ශාන්ත රත්නායක)
අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (17) කොල්ලුපිටිය මංසන්ධිය දී පැවැත්විණි.
සමුපකාර කොමසාරිස් වරයාගේ EDCS නිර්දේශය වහා හෙළි කරන ලෙසත් , මහා සභාව අනුමත කළ රුපියල් 10000 දීමනාවට කොමිෂන් සභා අනුමැතිය වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් මෙලෙස විරෝධතාව සංවිධාධනය කර තිබිණි.
එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පුවරු යොදාගනිමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd