
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (23 ) කොළඹ කොටුව දුම්රිය දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණි.
ඉන්දියන් ටෝලර් යාත්‍රා අපගේ මුහුද ආක්‍රමණයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ,රටේ නීතිය ක්‍රියාත්මක කර අපගේ මුහුද ආරක්ෂා කිරීමට රජයේ මහ පියවර ගන්නා ,තිරසාර ධීවර කර්මාන්තයක් සහතික කිරීමට නීති විරෝධී ධීවර පන්න තහනම වහා ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස විරෝධතාවයෙහි නිරතවූහ.
ඉන් අනතුරුව ඔවුහු පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියහ. එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්දිරන්, ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගිව සිටියහ.


2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් කොටුවේ