IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රත්මලානේ අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක )

රත්මලාන අංජු නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙක් ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  78 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල්  හාරලක්ෂ  විසිදෙදහසකට  ආසන්න මුදලක් සමග සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි 

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ  සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක (1) භට කණ්ඩායමක් මගින් මොරගහහේන  පොලිස් වසමේ  ඔලබොඩවත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් සහ ඉහත මුදල් තිබී ඇත .



අදහස් (0)

රත්මලානේ අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site