යතුරුපැදි සොරා කටුනායකදී මාට්ටු
රුපියල් කෝටියක් පමණ වටිනා ’’ හොන්ඩා ඩියෝ ’’ වර්ගයේ යතුරු පැදි 15 ක් සොරකම් කර , අලෙවි කර ඇති පුද්ගලයෙකු කටුනායක , වලානගොඩ නේවාසිකාගාරයක සිටියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .