(ඉන්දිකා රාමනායක)
තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 4 ට අධික දුම්වැටි තොගයක් සමග කාන්තාවක්, මාකොල උතුර, ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගෝනවල, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd