
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව ලුනාව හතර වන පටුමගේ නිවසක අද සවස හයට පමණ ඇති වූ ගින්නකින් එම නිවස මුළුමනින්ම දැවී අළු වී ඇති බව මොරටුව මහ නගර සභා ගිනි නිවන ඒකකයේ ප්‍රධාන නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.
මෙම ගින්නෙන් ජීවිත හානි නොවුවත් විශාල දේපළ හානිකයක් සිදුව ඇතැයි ද වාර්තා වෙයි.
ජනාකීර්ණ පෙදෙසක නිවෙසක වූ මෙම ගින්න ක්ෂණිකව පාලනය කිරීම නිසා විශාල විනාශයක් වැළකී ගිය බව පැවැසෙන අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd