(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 28 කට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් වැල්ලම්පිටිය සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
සැකකරුවන් සමග දුම්වැටි හතළිස් දහසක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් බාබර් වීදියේ සහ ආදුරුප්පු ආදුරුප්පුවීදිය පදිංචිකරුවන් ය
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධාන සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී සොයාගත් දුම්වැටි තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද ඒවා බව පොලිසිය කියයි
වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසියට භාර දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd