කපමින් සිටි බැරලය පුපුරා තරුණයා මරුට
රුවන්වැල්ල පොලිස් වසමේ දොරණුව ,කුරුදු වත්ත ප්රදේශයේදී දී ටිනර් තිබූ හිස් යකඩ තහඩු බැරලයක් ග්රයිඩර් මැෂිමකින් කෑපීමේ දී එය පුපුරා යාමෙන් රුවන්වැල්ල ,ගල්පාත හල්දුමුල්ල ප්රදේශයේ තරුණයෙකු අද (7) සවස 4.00 ට පමන එම ස්ථානයේම මිය ගොස් ඇති බව රුවන්වැල්ල පොලිසිය පවසයි.