IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යතුරු පැදි හොරෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් සොරා ගත් පුද්ගලයකු වැල්ලම්පිටිය කළු පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඊට අවශ්‍ය ලිපි ලේඛන නොමැතිවීමෙන් සැකකරු පොලීසියට රැගෙන ඒමෙන් පසු සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මේ බව අනාවරණ වූ බව පොලිසිය කියයි

මහව, මහරගම හා කුරුණෑගල ප්‍රදේශවලින් සැකකරු මෙම යතුරු පැදි සහ ත්‍රී රෝද රථයක් සොරා ගෙන තිබූ බව පොලිසිය කියයි

ලෙස සොරා ගත් යතුරු පැදිය එම ප්‍රදේශවල විවිධ පුද්ගලයන් වෙත උකස් කර තිබූ බව පොලිසිය කියයි

වයස අවුරුදු 24 ක් වන සැකකරු කුරුණෑගල පදිංචිකරුවෙකි

සැකකරු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි



අදහස් (1)

යතුරු පැදි හොරෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

Perera Tuesday, 05 July 2022 03:21 AM

මිග් යානා හොරෙකුත් ඉන්නවා... කොළඹ කොටුව පැත්තේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 551 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site