(සිතුම් චතුරංග)
සෙට්ටිකුලම අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ආරක්ෂිත ගේට්ටු විදිමත්ව පවත්වගෙන යන ලෙසත් නැතිනම් ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (07) මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය අවහිරකොට විරෝධතාවය දැක්වීම හේතුවෙන් කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය කළ දුම්රිය නැවතවරක් මගීන් සමඟ අනුරාධපුරය දක්වා හරවා යැවීමට විරෝධතාකරුෙවා් කටයුතු කළහ.
පසුගිය කාලය තුළ ජීවිත ගණනාවක් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවලදී දුම්රියට බිලිවී ඇති අතර එම හේතුවෙන් විදිමත්ව පවත්වාගෙන යනු ලබන දුම්රිය ගේට්ටුවක් හෝ දුම්රිය ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවය පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd