IMG-LOGO

සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ  ප්‍රබල සංවිධානාත්මක  අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ජීලේ නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ ප්‍රධාන ගෝලයෙකූ වන චාමර නැමැත්තා  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර  දී තිබේ.

දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල  සිදු වූ පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ හා රථ ලබා දීම මොහු විසින් සිදු කර ඇති බවට අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.

ජීලේ නැමති සංවිදානාත්මක අපරාධකරු විසින් මොහුට දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දෙන අතර මොහු මේ වන විට ලංකාවේ විවිධ ප්‍රවේශ වලට හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හා පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ විශාල වශයෙන් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇතැයිද පොලීසිය කියයි.

 



අදහස් (1)

සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අල්ලයි

chandima Saturday, 09 April 2022 01:10 AM

සංවිධානාත්මක අපරාධකාරයෝ නම් ඔය ඕනෑතරම් ඉන්නේ පාර්ලිමේන්තුවේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site