IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිවිල් සංවිධාන නියෝජිතයෝ පාරට බසිති

(සිතුම් චතුරංග)

ජනතාව පීඩාවටපත්කරමින් ගෙන යන ආණ්ඩු පාලනය නවතා දමා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයින් වවුනියාව නගරයේ ඊයේ (31) විරෝධතාවක නිරත වූහ.

රාජපක්ෂ සහෝදරවරුන් විසින් ශ්‍රී ලංකාව ණය උගුලක පටලවමින් විදෙස් රටවලට මෙරට භූමිය විකුණා දමන බවත් එම හේතුවෙන් මෙරට නිශ්පාදනය නැවතීමේ අවධානමක් මතුව ඇති බවත් විරෝධතාකරුවන් පැවසීය.

ජාතික ධනය නාස්ති කරමින් රට පාලනය කිරීම හේතුවෙන් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු භාණ්ඩ සපුරා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙම හේතුවෙන් ජනතාව සියදිවි නසාගන්නා තත්වයක් මතුව ඇති බවද සඳහන් කළේය.

විරෝධතාකරුවන් ගෑස් , විදුලි පේනු , ඉන්ධන , කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන නගරයේ ගමන් කිරීම විරෝධතාවය දැක්විය.

විරෝධතාවය සඳහා මාක්ස්වාදී ලෙනින් පක්ෂයේ ක්‍රියාකාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

සිවිල් සංවිධාන නියෝජිතයෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site