
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍යය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි.
ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත්,සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඉන්ධන දීමනාව ලබා දෙන ලෙසත්, ඉන්ධන මිල ඉහළ යෑම සහ හිගය සෞඛ්‍ය සේවාව බිඳ වැටීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව යෙදෙන අයුරු ඣායාරූපයන්හි දැක්වෙයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd