නිදන් හාරන්න ගිය තිදෙනෙක් ජයමුතුගමදී සැකපිට
පොලොන්නරුව, අරලගංවිල, ජයමුතුගම ප්රදේශයේ පිහිටි නිවෙසක කාමරයක් තුල නිදන් සෙවීමේ අරමුණින් කැණීමක් සිදු කළ බවට සැකපිට ඒ ගෙහිමි කාන්තාව ඇතුලුව පුද්ගලයන් තිදෙනෙකු අද (29) අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.