සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි
වවුනියාව සේමමඩු රක්ෂිතයේ නීතිවිරෝධි අයුරින් බුරුත දැව කපා ප්රවාහනය කළ කැබ් රථයක් අද (5) වවුනියාව,නොච්චිමොටෙයි, සින්නකුලම ප්රදේශයේදී වවුනියාව ඕමන්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.