(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
අඟුණකොළපෑලැස්ස මැදආරේ දී අද (3) දහවල් 67 හැවිරිදි කාන්තාවක් නිවස ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd