IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක ප්‍රපාතයකට පෙරලෙයි

රංජිත් රාජපක්ෂ

වටගොඩ සිට තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක්  පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදුවී ඇති බව තලවකැලේ පොලිසිය කියයි.

අද (04) මෙම අනතුර සිදුවී ඇත්තේ තලවකැලේ පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ හොලිරුඩ් වත්ත ප්‍රදේශයේදීය.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණයත් සමඟම වෑන් රථය ලිස්සා ගොස් ප්‍රපාතයට පෙරලි ඇති බවත් අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියයි.

 

 



අදහස් (0)

තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක ප්‍රපාතයකට පෙරලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31651 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14096 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site