නයනජිව බණ්ඩාර
ලෝක පරිසර දිනය යෙදී තිබු අද (5) දිනයේ වැල්ලවාය නගරයේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා වැල්ලවාය නගරයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව හා ත්‍රිරෝද රථ සංගමය එක්ව වැල්ලවාය නගරයේදී විරෝධතාවක නියැලුණහ.
මෙම විරෝධතාව සඳහා වැල්ලවාය නගරයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසින් 200 ක් පමණ එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු නම් කාටත් ලොකු ප්‍රශ්නයක් තමා. තියාගෙන ඉන්නත් බැහැ. ගිහින් දාන්න තැනකුත් නැහැ ගිහින් දාපු තැනත් තහනම් කරලා. නිසි ප්‍රතිචක්‍රිකරණිය වැඩ පිළිවෙලක් තිබිය යුතුය. හිසේ අමාරුවට කොට්ට මාරු කරන්න වගේ නැතුව.