(තිලකරත්න දිසානායක.)
ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ ගෙවත්තක සිටි විශාල ප්‍රමාණයේ පිඹුරෙකු අල්ලා වනජීවී කාර්යාලය වෙත බාරදීමට ගම්වාසින් පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල පැවති ගංවතුර සහිත තත්ත්වය සමඟ පැමිණෙන්නට ඇතැයි සිතන මෙම පිඹුරා දිගින් අඩි 15 ක් බව පිඹුරා අල්ලාගත් ප්‍රදේශවාසියෙකු වන රොෂාන් ජීවක මහතා පැවසීය.
වනජීවී දෙපාර්මේන්තුවෙහි ගම්පහ කාර්යාලය නිලධාරීන් විසින් මෙම පිඹුරා වනයකට මුදා හැරීමට පියවර ගෙන තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd