ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධීව එළහරක් 5 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ කුඩා ට‍්‍රක් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කතළුවේදී අද (5) උදෑසන අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය කියයි.
මෙම ට‍්‍රක් රථයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පමණ පැමිණ ඇතැයිද සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබේ.
ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ මාතර සිට ගාල්ල දෙසට ගමන් ගත් සැකකටයුතු මෙම රථය අද උදැසන මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් නිරික්ෂණය කර ඇත.
පසුව එය නැවත්වීමට අණ කිරීමේදී නොනවත්වා ධාවනය කර කතළුව තිත්තගල්ල අතුරු මාර්ගයට හරවා ධාවනය කර පෞද්ගලික ඉඩමකට දමා නතර කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළ හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට