ජුඩ් සමන්ත
හලාවතදී මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවක්ව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (05) ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ගත කර ඇති කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි බවත් ඇයගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
වයස අවුරුදු 38 ක් පමණ වන මෙම කාන්තාව මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට ගිය කාන්තාවක් බේරා ගනි