අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි ‘මොන ඡන්ද ක්‍රම ආවත් කමක් නැහැ. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 13 October 2017
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය. 13 October 2017
පරිසර වටිනාකම් රැකගෙන ජාතික වගකීම් ඉටුකළ යුතුයි පරිසරයට ඉහළ වටිනාකමක් ලබාදී අද දවසේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී ඊයේ (11) පැවැසීය. 12 October 2017
නව ව්‍යවස්ථාව සම්මත වුණොත් ශ්‍රී ලංකාව ඒකාන්තයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් මේ රජය ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ඒකාන්තයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වීම ස්ථිර යැයි ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය 12 October 2017
ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ 12 October 2017
’ පටු දේශපාලන අරමුණු වළකමු ’ - බෙල්ලන්විල විමලරතන හිමි බහුරතයක් සාමාන්‍ය ජනතාව අපි අතර සංස්කෘතික වෙනස්කම් වලට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීමට සුදානම් වුවත් ඇතැම් දේශපාලඥයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වෙනස්කම් බේද බවට පත් කරනවා. 10 October 2017
රටටම එකම ඡන්දයක් ලබාගැනීම ජයග්‍රහණයක් මුළු රටේම පැවැත්වෙන ජන්දයක් ලබාගත හැකිවීම ජනතා ජයග්‍රහණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 October 2017
කිසිදු චක්‍රලේඛයක් මහජන සේවා ප්‍රමාද කරන්න අකාර්යක්ෂම කරන්න හේතු නොවිය යුතුයි කිසිදු චක්‍රලේඛයක් මහජන සේවා ප්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී ඊයේ (9) පැවැසීය. 10 October 2017
නගර සභා දිනන්න බැරිවෙයි කියන බයට ආණ්ඩුව පළාත් සභා ඡන්ද කල් දානවා ”පුංචි ඡන්දයට කලින් පළාත් සභා ඡුන්දය තිබ්බොත් නගර සභා කීපයක්වත් දිනාගන්න තිබෙන ඉඩ නැතිවෙයි කියන බයට ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල්දමා නොවැම්බරයේ පළාත් පාලන මැතිවරණය කැඳවන්න සූදානම් වෙනවා” 10 October 2017
මෙතෙක් රටට මහබරක්ව පැවැති ණය ගෙවාදැමීමට හැකි තත්ත්වයට ගෙනඒමට ජාතික රජයට හැකිවුණා “මෙතෙක් රටට මහා බරක්ව පැවැති ණය ගෙවා දැමීමට හැකි තත්ත්වයට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට ජාතික රජයට හැකිවිණැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 09 October 2017
වාද බේද අමතකකර දුප්පත්කම තුරන් කිරීමේ ආහාර නිෂ්පාදන යුද්ධයට එක්වෙන්න බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, 09 October 2017
‘බැසිල් කී විදියට කළා නම් මහින්ද දිනුම්‘ බැසිල් රාජපක්ෂ මහතා කී ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු කළා නම් තවමත් ඒ ආණ්ඩුව තිබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතාට ලෝක දේශපාලනය ගැන මනා දැනුමක් තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(4) පැවසීය. 04 October 2017
අනුපාත ඡන්ද ක්‍රමය වෙනස් කර ජනපති ක්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි අනුපාත ජන්ද ක්‍රමයත් වෙනස් කර ජනාධිපති ක්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය. 04 October 2017
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ. 04 October 2017
ජනපති ක්‍රමයත් අහෝසි කළොත් රට අස්ථාවර වෙයි පවතින ජන්ද ක්‍රමයත් වෙනස් කර ජනාධිපති ක්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇති වන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 03 October 2017
ව්‍යවස්ථා වෙනසක් කිරීමේ කිසිදු ජනවරමක් මේ ආණ්ඩුවට නෑ වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛතාව හා බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කර ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම 03 October 2017
සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසයි අද ලෝකයේ සෑම රටක්ම ආර්ථික අර්බුදයට ලක් වී තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා බවත්, 03 October 2017
අපි කළේ අසරණ වූ පිරිසකට නවාතැන් දීමක ”ආගම ප්‍රචාරය කරගන්න අන් ජනකොටස් පීඩාවට පත් නොකරපු එකම ජන කණ්ඩායම බෞද්ධයින් පමණයි. 03 October 2017
ලංකාවේ ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ තිර සබඳතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ සමග සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූග ජියාන්හුවා මහතා ලංකාදීපයට පැවැසීය. 02 October 2017
රට කඩන - රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනයට ඉඩ තබන්නේ නෑ රට කඩන, රට බෙදන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී ඉකුත්දා (29) ප්‍රකාශ කළේය. 02 October 2017
පැළැස්තර විසඳුම් මගින් ආර්ථික අර්බුදය විසඳන්න බෑ සහල් මිල හා පොල් මිල ඉහළ යෑමේ මාෆියාව පාලනය කිරීමට රජය වහාම ඉදිරිපත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (1) පැවසීය. 02 October 2017
ඉදිරි මැතිවරණවලදී ශ්රීලනිපය පෙරමුණකින් - ඇමැති විජිතමුණි ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරමුණකින් තරඟ කිරීමේ වැඩි ඉඩකඩක් තබෙන බව වාරිමාර්ග සහ ජල කළමණාකරණ අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා මහතා කීය. 01 October 2017
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා කෘෂිකර්ම ක්ෂේත්රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය. 28 September 2017
ආණ්ඩුව සල්ලි දීලා ව්‍යවස්ථාව සම්මත කරගන්න හදනවා ‘ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තුනෙන් දෙක සාදා ගැනීමට‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අත් පත්රකා බෙදාදීමකට එක්වෙමින් කියා සිටියේය. 27 September 2017
යුද්දෙ කාලෙත් සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු කළේ කී‍්‍රඩාවයි ”ජාතීන් ලෙස බෙදී යුද්ධ කළ අඳුරු යුගයේදීත් ජාති -ආගම් බේද මොහොතකට පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස සැවොම එකතු කළේ ක්‍රීඩාව” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර දී පැවැසීය. 25 September 2017
ශ්‍රී ලංකාවට සමෘද්ධියත් සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවුණා ‘‘ශ්‍රී ලංකාවට සමෘද්ධියත්, සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙකහමාර තුළ කළ කැපවීමෙහි සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී පැවසීය. 25 September 2017
පනතින් ඡන්ද බලයට මරු පහරක් එල්ලවුණා මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව නැවැත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉකුත්දා (21) පැවසීය. 25 September 2017
රටේ ජාතික සම්පත් විකිණීමත් අනු නව අවුරුද්දකට බදු දීමත් දෙකම එකයි රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑමත් සම්පත් අනූනම අවුරුද්දකට බදු දීමත් දෙකම එකයි. රටේ සම්පත් තියෙන්නෙ දරුවන්ට. සම්පත් විකිණීම දරුවන්ගෙන් පළිගැනීමකැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 24 වැනිදා තංගල්ලේදී පැවසීය. 25 September 2017
‘කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්’ - අගමැති ’’කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අතඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා.’’ 22 September 2017
යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූ පොල් පොට්ලාට සදාම් හුසේන්ලාටත් ඇමෙරිකාව වීසා දුන්නා සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකාවේ යෑමට වීසා නොලැබුණ කතාව අමූලික බොරුවක් වන අතර සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා දුත පිරිසෙන් ඔහුව ඉවත් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකශ කළේය. 22 September 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026