‘ආණමඩුවේ සංවිධායකට හැදෙන්න අවස්ථාවක් දුන්නා‘ ආණමඩුවේ දී ගුරුවරියක් දණ ගැස්වූ දේශපාලකයා මූල්යවංචා හෝ පොදු දේපල කොල්ල කෑ අයෙක් නොවන නිසා ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනැමු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය. 07 November 2017
‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’ පළාත් පාලන ඡන්දයට වසරක තරම් කාලයකට පෙර සිට සුදානම් වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආයාසයකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි යැයි 07 November 2017
‘සහන පිරුණු අයවැයක් ගේනවා‘ රටට ජනතාවට 2018 වසර සුබවාදීව දැකිය හැකි සහන පිරුණු සංවර්ධන දිශාවකට රට යොමු කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා අද(07) පැවසීය. 07 November 2017
අපේ රට තෙල් මාෆියාවකට යටවෙලා පෙට්‍රල් ටික බෙදාගත නොහැකි ආණ්ඩුවක් බලය බෙදීම වැනි විශාල කාර්යයක් සිදුකරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය. 07 November 2017
අද වෙළෙඳපොළ හසුරුවන්නෙක් නෑ ඉන්ධන ගෙන්වීමේ හා බෙදාහැරීමේ තමන් සතු බලය පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා ඉන්ධන අර්බුදයේදී ආණ්ඩුවට දත නියවාගෙන සිටීමට සිදුව ඇතැයි 07 November 2017
තරගකාරී අගය වැඩි කිරීමට ශ්‍රී ලංකාව වේදිකාවක් කරනවා “ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය. 06 November 2017
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා. පාලනය කළ නොහැකි තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තරය තුළ ශක්තිමත්. ලෝකයේ ඇතැම් රටවල වගේම අද සිදුවන මිනීමැරුම් අපරාධවලට මුල්වී ඇත්තේ මත්ද්‍රව්‍ය බැව් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්බලන්ගොඩදී පැවැසීය. 06 November 2017
වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ ‘මගෙන් යම් වැරද්දක් වුණා. නමුත් කිසිම දවසක ඒ ගුරුවරිය කියලා නෑ නැවත ආනන්ද රවලාවත් බැලුවා කියලා. ඒකනේ විය යුත්තේ. 05 November 2017
බැසිල්-ප්‍රසන්න ඉන්දියාවේ උවමනාවට ශ්රීලනිපය කඩනවාලු ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 05 November 2017
උතුරට බලය බෙදීමක් ඕනෑ දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය. 02 November 2017
වෙන රටවල් බෙදී වෙන් වෙන්න උණ්ඩ අතට ගන්නවා: සටන් කරනවා ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය. 30 October 2017
‘ විධායක බලතල වලට කලින් 13 වැනි ව්‍යාවස්ථාව අහෝසි කළ යුතුයි’ විධායක බලතල අහෝසි කරන්න අවශ්‍යම නම් ඊට පෙර පළාත් සභාවලට බලය බෙදන 13 වැනි සංශෝධනය අහෝසි කරන්න යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ අද (27) සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේදි පැවසීය. 27 October 2017
අලුත් ව්‍යවස්ථාව ගැන ජනමත විමසුම බෙඳුම්වාදීන් දිනනවා නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විමසුම ආණ්ඩුව දිනුවත් පැරදුනත් බෙදුම්වාදින් දිනනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය. 25 October 2017
‘විමල්ගේ බෝම්බ කථාව වැරදියි‘ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ප්‍රකාශය බරපතල තත්ත්වයක් බවත් 25 October 2017
බුද්ධාගමට ඇති තැන එලෙසින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම බෞද්ධ ආගමට තිබිය යුතු ස්ථානය අනිවාර්යෙන්ම ලබා දෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේදි පවසයි. 25 October 2017
වත්මන් ආර්ථික වර්ධන වේගය අනුව රට සමෘද්ධිමත් කළ නොහැකියි - මහාචාර්ය තිස්ස වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් වන පසුබිම යටතේ 2025දී ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කළ නොහැකි බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි. 24 October 2017
‘සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජාත්‍යන්තර වුවමනාවටයි’ 78 ව්‍යවස්ථාවේ සිට ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළේ නම් 24 October 2017
අපේ රට හිඟන රටක් කළාට පාලකයන් දෙගොල්ලොම වගකියන්න ඕනෑ ලෝකයේ නායකයන් කියන්නේ රට සංවර්ධනය කරන දියුණු කරන ජනතාවගේ දුක සැප හඳුනන, අධ්‍යාපනය දියුණු කරන, රැකියා උත්පාදනය කරන, රටේ ප්‍රශ්න නැති කරන 24 October 2017
දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න ශ්‍රී ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ වැය කර ඇත්තේ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා බවත්, 23 October 2017
අද උද්ඝෝෂණ අයිතියත් නෑ: ඡන්ද අයිතියත් නෑ උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතිය මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතියද ආණ්ඩුව උදුරාගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (21) තංගල්ලේදී පැවැසීය. 23 October 2017
දකුණු මහ ඇමැතිවරුනුත් බලය බෙදන්න කිව්වා - අගමැති නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක් වී වැඩ කර ගෙන ගියත් තවමත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යාවස්ථා කෙටුම්පතක් හෝ හදා නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. 20 October 2017
හම්බන්තොට උද්ඝෝෂණය දේශපාලන ප්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොට නොවේ හම්බන්තොටදී පසුගියදා පැවැති උද්ඝෝෂණයට හේතුව දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රශ්නයක් මිස මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව 20 October 2017
සයිටම් අර්බුදයට ඇමැතිවරුන් වගකිව යුතුයි - ඇමැති සුසිල් සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සඳහා විෂය භාර ඇමැතිවරුන් වගකිවයුතු යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 19 October 2017
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා ‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය. 19 October 2017
‘විධායක ජනපති ධූරය නිසා රට ආරක්ෂා වුණේ නෑ‘ විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්ෂා වුණා යැයි ඇතැම් අය කියතත් එය පිළිගත නොහැකි තර්කයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය. 18 October 2017
මහින්ද රජය ණය කන්දක රට හිර කළැයි කීම ඔප්පු කරන්න බැරි ප්‍රකාශයක් ඔරොත්තු නොදෙන තරම් ණය කන්දක පසුගිය රජය රට හිරකර ඇති බවට අගමැතිවරයා එල්ලකරන චෝදනාව සංඛ්‍යා දත්ත මඟින් කිසිදා ඔප්පු කළ නොහැකි හුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 18 October 2017
’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති ‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය. 18 October 2017
රටේ ජාතික සම්පත් වෙනුවෙන් අපි හැමදාම පෙනී සිටිනවා අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවට මේ රටේ සම්පත් දේපළ විකුණන එකට මිනිස්සු හිරේ දාලා නවත්වන්න බැහැ. ඒ නිසා මේ රටේ ජාතික සම්පත් වෙනුවෙන් හැමදාම ඒකාබද්ධ විපක්ෂය සැබෑ විපක්ෂය හැටියට අපි හැමදාම පෙනී ඉන්නවා. 17 October 2017
ව්‍යවස්ථා මරඋගුල පැරදවීම රටට ආදරේ කරන අප කාගේත් වගකීමක් ”වෙට්ටු දාලා තමන්ට ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. 17 October 2017
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026