(නිමල කොඩිතුවක්කු)
රටට ජනතාවට 2018 වසර සුබවාදීව දැකිය හැකි සහන පිරුණු සංවර්ධන දිශාවකට රට යොමු කරන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලීන් බණ්ඩාර මහතා අද(07) පැවසීය.
2018 සිට 2020 දක්වා වසර තුන රට සංවර්ධනය කරා ගෙනයන වසර තුන බවත් මේ අයවැය එයට ශක්තිමත් අඩිතාලමක් බවත් මන්ත‍්‍රිවරයා ප්‍රකාශ කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (07) පැවති මාධය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලීන්, 2018 ටේ ඉදන් 2020 වෙනකොට කොහොමද අවුරුදු 3ක් වෙන්නේ? මෙවැනි අයට ඡන්දය දීපු අයට දැන් සැප ඇති නේද?
ඉන්නවා තව ගොනාට අන්දන්න පුලුවන් මිනිස්සු.....
අලිත් දැකලා තියෙනවා. මේ වගේ අලියෙක් නම් දැකලා නැහැ. ඡන්දය ලඟ නිසා බොරුව නැවත රජකරන්න උත්සහ කරනවා. එදා සහලින් රට ස්වයංපෝෂිත වුණු රට දැන් නැවතත් සහල් පිටරටින් ගේනවා. පොහොර සහනාධාරය ගොවියන්ගෙන් කපලා ගොවියෝ අමාරුවේ දමලා දැන් කතාකරන්නේ මේ අය ගොවියෝ වගේ...