රටක නායකයකු විය හැක්කේ රට ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි
‘කුරහන් තලප ගිල්ලට, සාටකය දැම්මට, රටේ ප්රධාන පෙළේ පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, පපුවට ගහ ගත්තට, පොළොව ඉම්බට කාට හරි රටක නායකයෙක් වෙන්නත් බැහැ, වෙන්නෙත් නැහැ. රටක් හිඟන රටක් බවට පත් කළ අය නායකයන් නොවෙයි.