හොඳ මිනිසුන් ප්රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
“හොර, බොරු, දූෂණ නැති, ප්රදේශය නියෝජනය කරන සැබෑ ජනතා නියෝජිතයා ප්රාදේශීය සභාවට, පළාත් සභාවට මෙන්ම පාර්ලිමේන්තුවට පත්වන මැතිවරණ ක්රමය නිර්මාණය කළ බව”, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කුරුණෑගල- මල්කඩුවාවේදී පැවැසීය.