( බිඟුන් මේනක ගමගේ )
සරත් ෆොන්සේකා මහතා නහින්නේ කට නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
තමන් සරත් ෆොන්සේකා වීනම් ජගත් ජයසුරිය මහතා සමග ඇති පුද්ගලික අමනාපකම් පසෙකලා අවසන් යුද්ධයේදී දුන් නියෝගවල වගකීම බාරගන්නේයැයි ලංකාදීප සඳුදා හමුව සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කීය.
“2009 යුද්දෙ දිනලා මහින්ද රාජපක්ෂ බැලට් එක වෙනුවට බුලට් එක අරගෙන ආවාම බුලට් එකක්ම ඡන්දෙට ඉදිරිපත් කරන්න අපිට සිද්ධවුණා. ඒ නිසා ඒ මැතිවරණයේදී අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂක හැටියට තෝරාගත්තා. ඒක ඒ නිශ්චිත මොහොතට අදාළව නිවැරැදි තීරණයක්. නමුත් ඒක සදාකාලික නිවැරැදි තීරණයක් නෙවෙයි.” මන්ත්‍රීවරයා වැඩිදුටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා,... හැමදාම ඉල්ලන් කනවනේ සහෝදරයෝ....
ඇත්ත කතා කරන කියනදේ කෙලින් කියන මිනිසෙකුට අපහස කරන්න එපා.