( නිමල් අල්ගෙවත්ත )
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට හිමි ඇමති ධුරය අහිමි කිරීම යහපාලන ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය බව දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා පවසයි.
සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අද (13) ගාල්ල දක්ෂිණපාය අමාත්‍යංශ සංකීරණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කීය.
“මම ඉවත් කරලා කියලා නම් තවම මට නිල වශයෙන් දැනුම් දීලා නෑ. මමත් මේක දැනගත්තේ මගේ ෆෝන් එකට ආපු එස්.එම්.එස්. එකකින්. මොනවා වුනත් මම ආඩම්බරයෙන් මෙතනින් ගැලවිලා යනවා. මට දුෂණ චෝදනාවක් කරලා ඒවා ඔප්පු වෙලා මේක ඉවත් කරා නම් මට මේ ගැන දුකක් නෑ. මේ ඉවත් කිරීම කරේ එජාපයේ මන්ත්‍රීගේ කීමට. පසුගිය දවස් ටිකේ පත්තරවල මේ ගැන ගියා. එජාපයේ අයට තමයි මේ උවමනාව තිබුණේ. මේ අද මෛත්‍රීපාල ජනාධිපතිවරයා කරේ එජාපයේ උවමනාව. විශ්වාසභංගයකින් කරන්න බැරි දේ තමයි මේ කරේ. එජාපයේ උවමනාව ඉටු කරන්න මගේ ඇමති කම නැති කරා. එජාපයේ උවමනා ඉටු කරන ශ්‍රීලනිපයේ නායකයාට කියන්න තියෙන්නේ මේ ගැන ලැජ්ජයි, ලැජ්ජයි , ලැජ්ජයි කියලා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය මෙයයි
mahee Sunday, 17 September 2017 02:04 AM
එතුමා හිතුවද දන්නේ නැහැ ඔය කියන පක්ෂයේ සියලු දෙනාම එකතු වුනත් බස් එකක් පෙරලන්නවත් සෙනග මදිනේ, ඒ හින්ද ආණ්ඩුව පෙරලන්න නම් මේ කපේදී බැරි වෙයි කියල.