IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රටටම එකම ඡන්දයක් ලබාගැනීම ජයග්‍රහණයක්

(ශාන්ත රත්නායක)

මුළු රටේම පැවැත්වෙන ජන්දයක් ලබාගත හැකිවීම ජනතා ජයග්‍රහණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

‘‘ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව නිශ්චිත සැලැස්මක හිදිමින් මෙහෙයුමක් දියත් කළා. 2012 දී සකස් කළ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කර සාධාරණ මැතිවරණයක් දිනා ගැනීමට අපි කටයුතු කළා.2012 දී බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා සකස් කළේ විකෘති ජන්ද ක්‍රමයක් එම ඡන්ද ක්‍රමයේ බහුපක්ෂ දේශපාලනයට ඇති ඉඩ අහුරා ද්විපක්ෂ දේශපාලනයට ඉඩ හැදුවා.පළාත් පාලන මැතිවරණය ප්‍රධාන පක්ෂ දෙකකට  කේන්ද්‍රගත කිරීමටයි“යැයි ඒ මහතා පැවසිය.



අදහස් (0)

රටටම එකම ඡන්දයක් ලබාගැනීම ජයග්‍රහණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17348 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 707 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site