රට බෙදීමට උත්සහයක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවත් නොබෙදුන නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතිය යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
“වර්තමානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෙදිලා තිබෙනවා. එය සාර්ථක ආර්ථිකයක් මත රඳා පවතිනවා කියලා කියන්නත් පුළුවන්. මෙම ජයග්‍රහණය තුළම යම් කිසි සාධාරණ පිළිගැනීමක් දේශීය හා ජාත්‍යන්තරව ලැබෙනවා. රට බෙදීමට උත්සහයක් තිබෙනවා කියලා රාජපක්ෂ මහතා කියනවා, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.මේ රටේ ජනතාව නැවතත් බෙදීමට උත්සහ නොකළ යුතුයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් ආණ්ඩු 9 මධ්‍යම පාලනයෙන් තොරව හැදුනම මොකද වෙන්නේ කියල පාරේ යන අවුරුදු 10 කොල්ලෙක්ගෙන් ඇහැව්වම කියයි.
ප්‍රභාකරන් හිටියා නම් සම්බන්දන් දැනටමත් පොළවයට. ටීඑන්එ් කී දෙනෙක් පොලවයටට ගියාද? දැන් සම්බන්දන්ට සිංහල නමක් ගන්න පුළුවන්... දෙමළ විරෝධී සම්බන්දන් ඉන්දියාවේ ප්‍රස්තා පිරුල වෙනස් කරන්න ඕනේ දෙමල මිනිහත්, නයාත් දැක්කොත් මරන්න කියලා. දෙමල මිනිහා නොවෙයි, නයා මරන්න කියලා වෙනස් කරන්න වෙනවා.
ආර් සම්බන්ධන්? රාජ්විරෝධි සම්බන්දන්ද... නැත්නම් රාජ විරෝධි සම්බන්ධන්ද?
එහෙනම් මොන බම්බුවකටද ෆෙඩරල් ඉල්ලන්නේ?