×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 12
2038
1
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
වසන්තා හඳපාන්ගොඩ දිවියට සමුදෙයි
2024 දෙසැම්බර් මස 25
5992
3
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුට අනුබද්ධිත පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (24) දින සවස එංගලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව ඇත
වැඩිපුර
ප්‍රවීන ලේඛක තිලක කුඩාහෙට්ටි සමුගනී
2024 දෙසැම්බර් මස 16
315
0
ප්‍රවීන ලේඛක , තිර කතා රචක , හිටපු නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් තිලක කුඩාහෙට්ටි මහතා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
වැඩිපුර
නූර්ති සම්ප්රදායේ අවසන් පුරුක දිවියට සමු දෙයි
2024 දෙසැම්බර් මස 01
531
1
නූර්ති සම්ප්‍රදායට ඉමහත් සේවයක් කළ ගායන හා වාද්‍ය විශාරද ටවර් හෝල් ශිල්පී,කලාභූෂණ දොන් ලයනල් විජේසිංහ ගුණතිලක මහතා අභාවප්‍රාප්ත ඊයේ (30) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
චිත්‍රපට අධ්යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18
1953
0
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
වැඩිපුර
කොබවක ධම්මින්ද නාහිමිගේ මෑණියන් කළුරිය කරයි
2024 නොවැම්බර් මස 06
331
0
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මෑණියන්වූ ලියනගේ පුංචිනෝනා උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ජපුර හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සමුගනී
2024 නොවැම්බර් මස 04
919
0
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාඊයේ(03) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21
6978
0
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සමාජ සේවිකා බණ්ඩාර මැණිකේ දිවි සැරිය නිම කරයි
2024 ඔක්තෝබර් මස 19
245
0
සමාජ සේවිකාවක වූ ලග්ගල පල්ලේගම ,දේවාලදෙණිය ,හත්තොට අමුණේ පී.ජී බණ්ඩාර මැණිකේ මාතාව අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
හිටපු නියෝජ්‍ය විදුහල්පති කිරමගේ සරත් කළුරිය කරයි
2024 ඔක්තෝබර් මස 14
200
0
දෙණියාය මධ්‍ය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ විශ්‍රාමික කිරමගේ සරත් මහතා රෝගීව සිට අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
එල්ටන් දිසානායක සමුගනී
2024 ඔක්තෝබර් මස 03
280
1
වඳුරඹ ඉදිරිපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි බද්දේගම ගා/ අන්තෝනි මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති එල්ටන් දිසානායක මහතා අවුරුදු 81 ආයු වළදා ඉකුත් (01) වැනි දින අභාවප්‍රාප්ත වී ඇත.
වැඩිපුර
විද්‍යා ලේඛක තිලක් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි
2024 සැප්තැම්බර් මස 28
440
0
කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ටෙනසි මල්රාජ් සමුගනී
2024 සැප්තැම්බර් මස 27
401
0
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙන්නප්පුව ආසනයේ ප්‍රධාන සංවිධායක ටෙනසි මල්රාජ් පිරිස් මහතා පෙරේදා (26)වැනි දා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කළුතර මාධ්‍ය ඒකක ප්රධානිගේ නැන්දණිය දිවි ගමනට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 25
119
0
කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23
3099
0
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය..
වැඩිපුර
රෝලන්ඩ් අබේපාල දිවියට සමුදෙයි
2024 සැප්තැම්බර් මස 13
601
1
ප්‍රකට ග්රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය
වැඩිපුර
කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර
2024 සැප්තැම්බර් මස 13
596
0
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ හිටපු කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති සුසන්ත ලාල් ජයවීර මහතා අද (13) අලුයම් කාලයේ දී හදිසි හෘදයාබාධයකින් කරාපිටිය ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සුජීව හරිංශ්චන්ද්‍ර හඬ නිහඩ වෙයි
2024 සැප්තැම්බර් මස 08
484
0
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයෙකු වු සුජීව හරිංශ්චන්ද්‍ර මහතා අද (08) දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ගනේගොඩ රතනජෝති හිමියෝ අපවත් වෙති
2024 සැප්තැම්බර් මස 06
139
0
පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.
වැඩිපුර
ගල්ගමුවේ සුමනා මෙහෙණියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 29
361
0
ගෝවකොටුව ගුණනන්දිකාරාමයේ වැඩ විසූ ගල්ගමුවේ සුමනා මෙහෙණින් වහන්සේ පෙරේදා (28) දින අපවත් වී වදාළහ.
වැඩිපුර
අලහේනේගම සුමනරතන හිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 27
180
0
කොබෙයිගනේ මීගස්වැව ශ්‍රී ජයන්ති පියරතනාරාමය, ලෝළුගස්හේන අභිනවාරාමය උභය මහා විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කුරුණෑගල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ පෙරේදා (26) අපවත් වූහ.
වැඩිපුර
බෝපිටියේ ඉන්ද්‍රගුප්ත නාහිමියෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 23
178
0
මඩබාවිට පුරාණ විහාරය, යායගල පුරාණ විහාරය,වේවැල්දෙණිය ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය යන විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී , සාහිත්‍යාචාර්ය, සාමවිනිසුරු, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහෝපාධ්‍ය ගම්පහ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ සද්ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද චන්දසාර ඉන්ද්රගුප්තාභිධාන නායක ස්වාමීන්වහන්සේ අපවත් වුහ.
වැඩිපුර
ජයන්ත ද සිල්වා සමුගනී
2024 අගෝස්තු මස 21
4453
3
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත
වැඩිපුර
මාධ්‍යවේදී ප්‍රදීප් අනුර දිවියට සමු දෙයි
2024 අගෝස්තු මස 15
814
0
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වූ ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ අභවප්‍රාප්ත විය .
වැඩිපුර
ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වෙයි
2024 අගෝස්තු මස 13
194
0
අම්පාර දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති ,නැගෙනහි පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන්ගේ මෑණියන් වූ ලීලාවතී ගුණවර්ධන මාතාව අභාවප්‍රාප්ත වූවාය .
වැඩිපුර
අක්රා පොටෝ අධිපතිගේ පියා සමුගනී
2024 අගෝස්තු මස 12
221
0
අම්බලන්ගොඩ ප්‍රියංකර කන්ස්ට්‍රක්ෂන් හා අක්රා පොටෝ අධිපති ප්‍රියංකර සේතුගේ මහතා ඇතුළු දූ දරුවන්ගේ පියාණන් වූ දයානන්ද සේතුගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
වැඩිපුර
සුමනා නෙල්ලම්පිටිය හඬ නිහඬ වෙයි
2024 අගෝස්තු මස 08
5093
10
ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය
වැඩිපුර
ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති
2024 අගෝස්තු මස 05
1877
1
කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ළඟා විය.
වැඩිපුර
ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති
2024 අගෝස්තු මස 02
6001
5
කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි.
වැඩිපුර
කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත වෙයි
2024 ජුලි මස 29
275
0
මතුගම ඉද්දගොඩ පදිංචිව සිටි තුඩුගලගේ දෝන කුසුමාවතී මාතාව ආභාවප්‍රාප්ත විය.
වැඩිපුර
«
1
2
3
4
»
Last
Our Group Site