
මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.
1954 සිට ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම කණ්ඩායමේ නායකත්වය දැරූ එකම පාසල් ක්‍රීඩකයා වන ඔහු අති දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි.
ඔහු 1955 ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර ශ්‍රී ලංකාවේදී පැවති තරඟාවලියේ ප්‍රථම තරඟයේ නායකයා ලෙසත් කටයුතු කළ අතර 1959 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ් රීලංකාවේදී පැවති තරඟාවලියටත්,1956 ඉන්දියාවේදී පැවති ඉන්දීය තරඟ සංචාරයටත් සහභාගී විය.
සිවු දරු පියකු වන ඔහුගේ අවසන් කටයුතු ඔක්තෝබර් 07 ප.ව 4.00 මොනරාගල ආදාහනාගාරයේදී සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd