Thinetha Publishers සහ CSK Holdings සමූහ ව්‍යාපාරයේ සභාපති කේ. එම්. ජී. චන්ද්‍රසෝම මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට වයස අවුරුදු 67ක් වූ කේ. එම්. ජී. චන්ද්‍රසෝම මහතා සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.
නැසීගිය පද්මලතා පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ප්‍රවීණ දේශක, ගණිත ආචාර්ය සහ ව්‍යවසායක චාමර සුරංග කාරියවසම් මහතාගේ සහ ව්‍යාපාරික ගයාන් දමින්ද කාරියවසම් මහතාගේ ආදරණීය පියාණන් ද විය
කේ. එම්. ජී. චන්ද්‍රසෝම මහතාගේ දේහය අංක 405, හයිලෙවල් පාර, පන්නිපිටිය යන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරු 6.00ට පන්නිපිටිය, කැන්දහේනවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd