හෝමාගම සෙත් ආයුර්වේද රෝහල, පන්නිපිටිය ආයුෂ් රෝහල, මාතර සක්‍ය ආයුර්වේද රෝහල් සමුහයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික හිටපු තරුණ සේවා නිළධාරි පී. ඩී. රන්ජිත් ප්‍රේමසිරි මහතා අභාවප්‍රාප්ත විය.

රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ දේහය අවසන් ගෞවරය සඳහා පිටිපන ඉන්ද්‍රා මල් ශාලාවේ තැන්පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු නොවැම්බර් 11 දා සවස 5.00ට නියදගල අදාහනාගරයේදී සිදුකිරීමට නියමිතය.