
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට පනස් 52 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියකි.
ත්‍රයිරොඉඩ් ග්‍රන්ථ ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ජිවන ගමනේ මට හමුවූ සොදුරු ලබැදි මිතුරෙකි ඔබ. කිසි විටකත් පොලිස් යන ඇදුම හෝ තනතුර ආභරණයක් නොකර ගත ඔබ බොහොම විනෝදයෙන් අපිත් එක්ක දුක සැප බෙදාගත් ඔබ නොසිතු ලෙසින් අද අප අතරින් සමුගෙන ගිහින් ඔබ කුමක් කියන්නද නිර්මල අපේ එකට සිටි කාලයේ කරපු කියපු දේවල් ගැන ආරංචිය ආවම එක පාරටම හිත ලොක් උනා මචං පතනවා උබට නිවන්සුව මචං ඉපදුනොත් නැවත මේ සංසාරේ ආයෙත් මේ වගේ හමුවෙන්න