
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට ඇය 78 වියේ පසුවූවාය. කලක් රෝගාතුරව පසුව ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ සමීප ඥාතීන් පවසයි.
නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා හා ගුවන් නාට්‍ය නිෂ්පාදනයද කර ඇත.
ඇය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ බණ්ඩාරගම මැදගම ගඟ පාරේ පිහිටි ඇයගේ නිවස වන "සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු මධ්‍යස්ථානයේදී දේහය තැන්පත් කිරීමටනියමිතය.
ඇයගේ අවසන් කටයුතු එළඹෙන 29 වෙනි බදාදා මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා ජීවත් වූ නිවස ආදර්ශ පුස්තකාලයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් වැනි පොදු කටයුත්තකට පරිත්‍යාග කිරීමේ පින ඔබතුමියගේ භව ගමන කෙටි වීමට හේතු වාසනා වේවා සෝමා ජයකොඩි ලේඛිකාවනි, මැතිනියනි...!