
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද චිත්‍රානි විජේවීර මහත්මිය මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.
දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 28 පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගිගේ එකට සහයෝගය දෙනවා ජවිපයේ කාරයෝ.. මරුනේ. ලංකාවේ සල්ලි එහෙම වියදම් කරන්න එපා ඕවට...
සුබ ගමන් !