×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ජුලි මස 15 වන බදාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන භාෂා පරිවර්තක දිවියෙන් සමුගනී
2026 ජුනි මස 29
0
0
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන භාෂා පරිවර්තකයෙකුවූ (ඉංග්‍රීසි - සිංහල) ජයසිංහ ආරච්චිගේ සුදත් ප්‍රියංකර පෙරේරා මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
හොරණ හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ මිය යයි
2026 ජුනි මස 18
0
0
හොරණ අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙස සේවය කළ ජී.ඩී. රත්නපාල මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
මංචි සභාපති සමු ගනී
2026 ජුනි මස 07
8
1
සී.බී.එල් සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
දළදා පෙරහරේ මංගල හස්තියා සැරසූ ඇහැලමල්පේ අභාවප්‍රාප්ත වෙයි
2026 ජුනි මස 02
0
0
වසර 53 ක , කාලයක් ,ගුරුදෙනියේ විදානේ ලෙස කටයුතු කරමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තියා සැරසීමේ කටයුතු භාරව සිටි , ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ මහතා (අවු. 70) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ශානුක කරුණාරත්නගේ නැන්දණිය අභාවප්‍රාප්ත වෙයි
2026 ජුනි මස 02
0
0
කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ හිටපු සිංහල ආචාර්යවරියක වූ ඥානා බස්නායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ශානුක කරුණාරත්නගේ මාමණ්ඩිය අභාවප්‍රාප්ත වෙයි
2026 මැයි මස 24
0
0
මහජන බැංකුවේ විශ්‍රාමලත් කළමනාකරුවකු මෙන්ම කෑගල්ල ප්‍රදේශයේ සමාජ සේවකයකු වූ පී.වී.ආර්. කරුණාතිලක මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
වජිරගේ නැන්දනිය අභාවප්‍රාප්ත වෙයි
2026 මැයි මස 13
0
1
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නැන්දනිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
රතුගල ආදිවාසී නායක දිවි ගමන නිම කරයි
2026 මැයි මස 07
7
0
මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් අද සමුගත්තේය
වැඩිපුර
කළුතර මහාධිකරණයේ හිටපු විනිසුරු සරත් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
2026 මැයි මස 01
1
0
හොරණ පෝරුවදණ්ඩ පදිංචි කළුතර මහාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වූ සරත් ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත.
වැඩිපුර
හොරණ විදුහල්පතිනියක් සමුගනී
2026 අප්‍රේල් මස 24
1
0
හොරණ ප්‍රදේශයේ ගුරුවරියක් මෙන්ම විදුහල්පතිනියක් ලෙස සේවය කළ හොරණ සමථ මූල මණ්ඩලයේ සභාපතිනිය වූ පී.ජයන්තා සමරතුංග මහත්මිය (22) අභාවප්‍රාප්ත වුවාය.
වැඩිපුර
කැමිලස් ප්‍රනාන්දු පියතුමෝ ස්වර්ගස්ථ වෙති
2026 අප්‍රේල් මස 19
0
0
බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමාධාරියකු , ප්‍රවීන ලේඛකයකු, ගත් කතුවරයකු, පුවත්පත් කතුවරයකු, විදුහල්පතිවරයකු මෙන්ම ප්‍රකට විද්වතකුවූ ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමෝ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) උදේ ස්වර්ගස්ථ වූහ.
වැඩිපුර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය දිවියෙන් සමු ගනියි
2026 අප්‍රේල් මස 03
0
0
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අද (3) අභවප්‍රප්ත විය.
වැඩිපුර
රියර් අද්මිරාල් මානිල් මෙන්ඩිස් දිවියෙන් සමුගනී
2026 මාර්තු මස 28
0
0
විශ්‍රාමික රියර් අද්මිරාල් මානිල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කතරගම ප්‍රධාන කපු සොමිපාල මහතා අභාවප්‍රාප්ත වේ
2026 මාර්තු මස 08
0
2
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක (88) මහතා (07) වැනි දින කොළඹ පෞද්ගලික රෝහලක දි අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
මාධ්‍යවේ දී සජීව දිවි ගමන නිමා කරයි
2026 මාර්තු මස 07
10
1
ගාල්ල ලංකාදිප මාධ්‍යවේදිනි ශිරංගිකා ලොකුකරවිට මහත්මියගේ සැමියාවු ප්රවිණ මාධ්‍යවේදි ගාල්ලේ සජිව විජේවිර මහතා අද දහවල් මිය ගියේය.
වැඩිපුර
මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පුහුණුකරු මිය යයි
2026 පෙබරවාරි මස 11
0
0
මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ සමන්ත දික්කුඹුර මහතා හදිස්සියේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පිංහේන ශ්‍රී විජයතිලකාරාමයේ විහාරාධිපති හිමිගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
2026 පෙබරවාරි මස 05
1
0
කොට්ටාව, පිංහේන ශ්‍රී විජයතිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හීන්බුන්නේ සාරධ ස්වාමීන්වහන්සේගේ ආදරණීය මෑණියන් වූ A.M.A. චන්ද්‍රසීලි මාතාව (59) හදිසියේ ඊයේ (04දා) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු හෙට
2026 ජනවාරි මස 16
4
0
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතාගේ ආදාහන කටයුතු බොරැල්ල සුසාන භූමියේදී හෙට(17) සවස සිදු කිරීමට නියමිතය.
වැඩිපුර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි
2026 ජනවාරි මස 13
7
2
දෙස් විදෙස් කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ආරක්ෂක විශ්ලේෂකයෙකුවු ඉක්බාල් අතාස් මහතා අද අලුයම දිවි සැරිය නිම කළේය.
වැඩිපුර
මාතලේ එ.ජා.ප හිටපු ආසන සංවිධායක අභාවප්‍රාප්ත වෙයි
2025 දෙසැම්බර් මස 28
137
0
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසනයේ හිටපු සංවිධායක, ව්ශ්‍රාමික සහකාර විදුහල්පති මානෙල් කුමාරි විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය .
වැඩිපුර
ජෝන් බාස්කරන් මහතා අභාවප්‍රාප්ත වෙයි
2025 දෙසැම්බර් මස 28
54
0
මහනුවර මහ නගර සභාවේ හිටපු එජාප නාගරික මන්ත්‍රී මහනුවර රොටරි සමාජයේ හිටපු සභාපති , සෙංකඩගල මෝටර් ක්ලබ්හී භාණ්ඩාගාරික , ජෝන් බාස්කරන් මහතා හදීසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය ,
වැඩිපුර
පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01
1534
1
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
වැඩිපුර
චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01
1905
0
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21
2555
1
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබද්දී අද (21) අභාවප්‍රාප්ත විය .
වැඩිපුර
චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18
2081
2
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
වැඩිපුර
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16
2048
8
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
වැඩිපුර
හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14
5553
5
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28
418
0
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27
2242
1
ප්‍රවීණ ග්රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12
7381
0
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේදී සෙනසුරාදා (11)අභවප්‍රප්ත වූවාය.
වැඩිපුර
First
«
5
6
7
Our Group Site