×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 03 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
මාධ්‍යවේදී පැතුම් අභාවප්‍රාප්ත වෙයි
2023 අප්‍රේල් මස 16
1049
0
’’ලංකාදීප’’ හොරොව්පතාන මාධ්‍යවේදී පැතුම් දර්ශන මහතා අද (16) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත් වූහ
2023 අප්‍රේල් මස 14
742
1
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.
වැඩිපුර
ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මිය යයි
2023 අප්‍රේල් මස 11
2217
0
යුද හමුදාවේ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ලුතිතන් කර්නල් රවීන්ද්‍ර රත්නායක මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ලුම්බිණි තේ අධිපති මියයයි
2023 අප්‍රේල් මස 07
1480
0
දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ලංකාදීප නියෝජ්‍ය කර්තෘ රන්ජන්ගේ මව කලුරිය කරයි
2023 අප්‍රේල් මස 05
341
0
බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙති
2023 අප්‍රේල් මස 05
237
0
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන සභාපතිව සහ ගම්පහ, නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ විසූ, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පිරිවෙනෙහි විශ්‍රාමික පරිවේණාධිපතිව සිටි අපවත්වූ දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමිපාණන් අපවත් වූහ .
වැඩිපුර
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
2023 අප්‍රේල් මස 04
228
0
සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පී, ‘අමරසිරි කලංසූරිය‘ මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28
143
0
ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සමාජ සේවිකාවක් කලුරිය කරයි
2023 මාර්තු මස 28
217
0
මතුගම,මහකළුපහන පදිංචිව සිටි ප්‍රකට සමාජ සේවිකාවක් වූ කුසුමා කුරුප්පුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි
2023 මාර්තු මස 24
232
0
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පොඩි විජේගේ මව කලුරිය කරයි
2023 මාර්තු මස 13
287
0
අසූව දශකයේ දිවයිනේ ප්‍රසිද්ධ චරිතයක් වූ පොලොන්නරුවේ පොඩි විජේගේ මව එච්.ජී. පුංචි මැණිකේ මහත්මිය අද (13) අලුයම මියගියාය.
වැඩිපුර
හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී
2023 ජනවාරි මස 19
152
0
සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් සමුගනී
2022 දෙසැම්බර් මස 02
397
0
ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රාශියක් දායාද කළ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතා පෙරේදා (1) සිය දිවි ගමන නිමා කළේය.
වැඩිපුර
සම්මානනීය කැමරා අධ්යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී
2022 අගෝස්තු මස 28
162
0
සම්මානනීය කැමරා අධ්යක්ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් සමුගනී
2022 ජනවාරි මස 29
331
0
ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
First
«
5
6
7
Our Group Site