(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනි නිවේදිකාවක වූ රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 61 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවක වූවාය.
මාස ගණනාවක සිට රෝගී තත්වයෙන් සිටි රත්නා කුමාරි මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස සමුගත්තාය.
90 දශකයේ ජාතික රූපවාහිනියේ ප්‍රධාන පුවත් ඉදිරිපත් කරමින් නිවේදිකාවක ලෙස ජනහදවත් දිනාගත් ඇය පසු කාලයක අන්තර්ජාල රූපවාහින් නාලිකා කීපයක වැඩ සටහන් මෙහෙයවන්නියක් ලෙස ද කටයුතු කළාය.
දේහය හෙට (3)) සවස 6.00 සිට පසුදින සවස 4.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තබයි. අවසන් කටයුතු අනිද්දා (31) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රත්නා පුෂ්ප කුමාරි නිහඬ වේ