මතුගම,මහකළුපහන පදිංචිව සිටි ප්‍රකට සමාජ සේවිකාවක් වූ කුසුමා කුරුප්පුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රදේශයේ ස්වේඡ්චා සංවිධාන රැසක ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ජෝතිර්වේදී ජානක මල්ලිකාරච්චි, ප්‍රධාන පොලිස් පරීක්ෂක (වි.කො.බ) ඉන්දික මල්ලිකාරච්චි, නිරංජලා අනෝමා, යන අයගේ මෑණියන්ය.
ආදාහන කටයුතු 19වැනි ඉරු දින මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd