IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

මාතර කොට්ඨාස ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මියගේ ආදරණීය පියාණන් වු  ඔවිනල් බෝගහවත්ත  මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.

මිය යන විට  76 වැනි වියේ වු ඒ මහතා විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.

ඔහු ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී බෝගහවත්ත ,මාතර අධීකරණයේ නීතිඥ වරුණ බෝගහවත්ත මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

අභාවප්‍රාප්ත විශ්‍රාමික පොලිස් සැරයන් ඔවිනල් බෝගහවත්ත මහතාගේ දේහය මාතර කඹුරුගමුව පිහිටි නිවසේ තැන්පත් ඇත.

ඔහුගේ අවසන් කටයුතු අද (18) සවස මාතර පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් - (0)

මාතර ඔවිනල් බෝගහවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site