×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
යොවුන්
ව්‍යාපාර
දේශපාලන
අවමංගල්‍ය දැන්වීම්
රූපලාවන්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි
2023 ඔක්තෝබර් මස 22
1139
0
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු වන ප්‍රේමසිරි හේවාවසම් මහතා අද (22) අළුයම හෝමාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත
වැඩිපුර
නර්තන ශිලිපිනී රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි
2023 ඔක්තෝබර් මස 20
4741
3
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
උපුල් ජෝශප්ගේ මව කලුරිය කරයි
2023 ඔක්තෝබර් මස 19
327
0
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේශක උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතාගේ මෑණියන් වූ මේරි ක්ලෝරා ෆොන්සේකා මතාව අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
බුද්ධි කීර්තිසේන දිවි සිනමාවෙන් නික්ම යයි
2023 ඔක්තෝබර් මස 17
2446
2
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා දිවියට සමු දෙයි
2023 ඔක්තෝබර් මස 16
3355
0
ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
වැඩිපුර
බොනවිස්ටා විදුහල්පති කළුරිය කරයි
2023 ඔක්තෝබර් මස 16
451
0
ගාල්ල උණවටුන බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතා (58) හදිසියේ අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සමාජ සේවිකාවක වූ සිරියාවති මාතාව අභාවප්රාත්තවේ
2023 සැප්තැම්බර් මස 25
209
0
ලංකාදීප බණ්ඩාරගම අලෙවි නියෝජිත කේ. එල්. සුමිත් මහතාගේ මෑණියන් වු කුඩලිගමගේ සිරියාවතී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
සිරංගිකාගේ පියා අභාවප්‍රාප්ත වේ
2023 සැප්තැම්බර් මස 20
208
0
ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනී සිරංගිකා ලොකුකරවිට මහත්මියගේ පියාණන් සහ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ මාමණ්ඩිය වූ විශ්‍රාමලත් විදුහල්පති සෝමසිරි ලොකුකරවිට මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ගුරුපියෙක් දිවියට සමු දෙයි
2023 සැප්තැම්බර් මස 20
140
0
තඹුත්තේගම ප්‍රාථමික විදුහල ඇතුළු දිවයිනේ පාසල් රැසක සේවය කළ විශ්‍රාමික ගුරුවරයකු වූ ඩබ්ලිව්.එස්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කොටිවලිගයේ එල්ලුණු රජවැඩකාරයා සිනමාවෙන් බැස යයි
2023 සැප්තැම්බර් මස 19
3496
1
ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.
වැඩිපුර
ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්රාප්තවේ
2023 සැප්තැම්බර් මස 18
11173
2
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණගේ පියා මියයයි
2023 සැප්තැම්බර් මස 08
107
0
ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාගේ පියාණන් වූ ගින්තොට වැලිපිටිමෝදර පදිංචිව සිටි ගොඩැල්ලගේ ලයනල් ද සිල්වා මහතා කලක් රෝගාතුරව සිට ඊයේ (7) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
චිත්‍රපට නිළි සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි
2023 සැප්තැම්බර් මස 05
3408
2
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
පුවත්පත් කලාවේදී ලක්ෂ්මන්ගේ බිරිය මිය යයි
2023 අගෝස්තු මස 24
526
0
ලේක්හවුස් හිටපු සභාපති හා ලංකාදීප හිටපු සම කර්තෘවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ බිරිය වූ නාමලිකා නීල කාන්ති ජයවර්ධන මහත්මිය අද අභාවප්‍රාත් වූවාය.
වැඩිපුර
විජය මෛත්‍රී අනු නාහිමියෝ අපවත් වෙති
2023 අගෝස්තු මස 24
1656
3
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද 24 අලුයම අපවත් වී වදාළහ
වැඩිපුර
හබරාදුව හිටපු පාරලිමෙන්තු මන්ත්‍රි අභාවප්‍රාප්ත වෙයි
2023 අගෝස්තු මස 23
393
0
හබරාදුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ ජනාධිපති අපේක්ෂකයෙකුවන උණවටුනේ මහිමන් රංජිත් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
මීරිගම හිටපු සභාපති ආනන්ද අභාවප්‍රාප්ත වේ
2023 අගෝස්තු මස 13
473
0
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුවූ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා ( මොට්ටුන්නේ ආනන්ද මහතා ) අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
කොබෙයිගනේ සමාජ සේවකයකු අභාවප්‍රාප්ත වේ
2023 අගෝස්තු මස 11
199
0
කොබෙයිගනේ ප්‍රදේශයේ සමාජ සේවකයකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කොබෙයිගනේ සුබසෙතගම සාම විනිසුරු සමන් වීරවංශ පතිරණ මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
පුවත්පත් කලාවේදි සෝමා ටි. පෙරේරා දිවියට සමුදෙයි
2023 අගෝස්තු මස 11
864
1
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් සහ ග්රන්ථ කතුවරියක වූ සෝමා ටි. පෙරේරා මහත්මිය අද (11) අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ලංකාදීප කළමනාකාර ජයවීරගේ මව කලුරිය කරයි
2023 අගෝස්තු මස 10
95
0
හම්බේගමුව ප්‍රදේශයේ සමාජ සේවිකාවක වන ලියන ආරච්චිගේ සොපි නෝනා මාතාව අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
හිටපු ඇමති ජයකොඩි බිරිය අභාවප්‍රාප්ත වේ
2023 අගෝස්තු මස 09
953
1
දිවුලපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ නාලනී ස්වර්ණා රත්වත්තේ ජයකොඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
ලාල් සරත් කුමාර දිවි රඟ මඩලට සමුදෙයි
2023 අගෝස්තු මස 01
2492
4
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හඬ කැවීමේ ශිල්පියකු ලේඛකයකු සහ රංග ශිලිපියකු වන ලාල් සරත් කුමාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ පියසේනගේ මව අභාවප්‍රාප්ත වෙයි
2023 ජුලි මස 29
332
0
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ (කර්තෘ මණ්ඩල) පියසේන දිසානායක මහතාගේ මෑණියන් වන පී. එම්. සුදුබණ්ඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
අපේ වීරකෝන් කලුරිය කරයි
2023 ජුලි මස 27
245
0
විජය නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරි - මානව සම්පත් කේ.ඩබ්ලිව්.ආර්.එමි වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී
2023 ජුලි මස 25
743
0
ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ අතර් වෙදමුල්ල මහතා මිය ගියේය.
වැඩිපුර
ගම්පහ හිටපු දිසාපති දිවියට සමුදෙයි
2023 ජුලි මස 21
1041
0
මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු , ගම්පහ හිටපු දිසාපතිවරයකු සහ ජාතික පොලිස් කොමිෂමේ බස්නාහිර පළාත් අධ්යක්ෂවරයාව සිටි එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත විය.
වැඩිපුර
සමන් රත්නප්‍රියගේ නැන්දනිය අභාවප්‍රාප්ත වේ
2023 ජුලි මස 20
327
0
සමාජ සේවිකාවක වූ පී. එච්. පුන්යශිලී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 80 වැනි වියේ පසු වූ පුන්යශීලි මහත්මිය ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ නැන්දනිය වූවාය. පුන්යශිලී මහත්මිය බලපිටිය මහාධිකරණයේ හිටපු රෙජිස්ටාර් කේ. ඇල්බට් සිල්වා මහතාගේ භාර්යාවයි.
වැඩිපුර
ඩිල්මා ටී නිර්මාතෘ දිවියෙන් සමුගනී
2023 ජුලි මස 20
3643
1
ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා (93) දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.
වැඩිපුර
සමාජ සේවිකාවක අභවප්‍රාප්ත වෙයි
2023 ජුලි මස 18
169
0
පන්නිපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ පී.බියට්‍රිස් ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වැඩිපුර
හිටපු මන්ත්‍රී අලෙවි අභවප්‍රාප්ත වෙයි
2023 ජුලි මස 17
409
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඒ.එච්.එම්. අලෙවි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 71 වන වියෙහි පසු වූ ඒ මහතා, 1988 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් වයඹ පළාත් සභාවට තේරීපත් වී ඇති අතර, 1994 වසරේදී කටුගම්පළ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට එ.ජා.ප.යෙන් තරග කර දිනා 1999 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.
වැඩිපුර
First
«
3
4
5
6
7
»
Our Group Site