දබාන ඓතිහාසික මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති මාවරාගල දබාන ශ්‍රි ප්‍රඥා ප්‍රදීප පිරිවෙන අධ්‍යක්ෂක ඤාණාභිවංශ, විචිත්‍රභානි. කම්මට්ඨානාචාර්ය, සංඝශෝභන, යෝගාචර නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක මීගහකිවුලේ සුගතවංශ නාහිමියන් වසර අසූ (83) තුනක් ආයු විඳ අපවත් වූහ.
උන් වහන්සේගේ දේහය උන්වහන්සේ වැඩ සිටි මාවරගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය මෙම 20 වැනි මහියංගනය පොදු ක්‍රීඩාංගණයේදි සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd