
මහරගම අලුයම රෙදිපිළී වෙළඳ සංගම් තුනේ ඒකාබද්ධ සභාපති කුසුම්සිරි දසනායක මහතාගේ බිරිය වූ සුසීමා වීරසේකර මහත්මිය ඉකුත් දා අභාවප්‍රාප්ත වුවාය.
මිය යන විට 48 වියේ පසු වු ඇය දෙදරු මවකි.
දේහය නො.203 රත්න මාවත, දුලම්මහර, පිළියන්දල ලිපිනයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (11) සවස 3.00ට ඇරැව්වල සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd