ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවිය දිවි රඟමඩලට  දහවල් සමුදුන්නාය.

මිය යන විට ඇය 87 වන වියෙහි පසුවූවාය.

"කැළෑ හඳ" චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනෙවිය කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා පිටියේ" විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.