බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම මැණික් විහාරය ඇතුළු මාලේවන විහාර ගණයේ අධිපති, බේරුවල මාලෙවන ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ හා හැව්ලොක්ටවුන් මාලේවන ආයුර්වේද රසායනාගාරයේ අධ්‍යක්ෂක ආයුර්වේද වෛද්‍ය වෛද්‍යාචාර්ය මාලේවන සෝභිත නාහිමියෝ (73)අද (17)පස්වරුවේ දෙමටගොඩ පාලිතාරාම විහාරස්ථානයේදී අපවත් වූහ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව බේරුවලදී සිදුකිරීමට නියමිත අතර ඒ පිළිබඳ පසුව දැනුම් දෙනු ලබන බව බේරුවල කුරුඳුවත්ත ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd